වසර තුනක පමණ කාලයකට පසු අප්‍රේල් 1 වනදා තෝකියෝ හි හනෙඩා සහ චීනය අතර ගුවන් ගමන් නැවත ආරම්භ කරන බව ANA හෝල්ඩිංග්ස් නිවේදනය කර තිබේ.
ජපානයේ සහ චීනයේ රජයන් ජාත්‍යන්තර සංචාරක සීමාවන් ලිහිල් කර ඇති හෙයින් මෙය සිදු වේ.
කොවිඩ් වසංගතය හේතුවෙන් ජපාන ගුවන් සේවා ක්‍රියාකරු 2020 මාර්තු මාසයේ සිට හනේඩා බීජිං සහ ෂැංහයි සමඟ සම්බන්ධ කරන සාමාන්‍ය ගුවන් ගමන් අත්හිටුවා තිබුණි.