“Winnie the Pooh: Blood and Honey” ප්‍රදර්ශනය අවලංගු කෙරේ


එය සිනමාහල් 32ක ප්‍රදර්ශනය කිරීමට නියමිතව තිබුණි.

.

මේ සතියේ හොංකොං හි නිකුත් කිරීමට නියමිත බ්‍රිතාන්‍ය චිත්‍රපටයක් වන “Winnie the Pooh: Blood and Honey” ප්‍රදර්ශනය කිරීම නගරයේ සිනමාහල් ප්‍රතික්ෂේප කිරීමෙන් පසු අවලංගු කර ඇති බව වාර්තා වේ.

මෙම චිත්‍රපටය මාර්තු 23 වැනිදා නගරයේ සිනමාහල් 32ක ප්‍රදර්ශනය කිරීමට නියමිතව තිබුණි.

එමෙන්ම එය ඉතා කුඩා අයවැයකින් නිර්මාණය කර ඇති අතර මාස 6ක් තුළ ප්‍රදේශ 200කට ආසන්න ප්‍රමාණයකට අලෙවි වී තිබුණි.

 

112 Views

Comments