හොකයිඩෝ නගරවාසීන් තැනූ  අයිස් ගෙය


හොකයිඩෝ ප්‍රදේශයේ Biei ග්‍රාමයේ මිනිසුන් විසින්  සිය ගණනක් අයිස් කුට්ටි

.

හොකයිඩෝ ප්‍රදේශයේ Biei ග්‍රාමයේ මිනිසුන් විසින්  සිය ගණනක් අයිස් කුට්ටි සහ තීන්ත යොදාගනිමින් මනස්කාන්ත dome නිවසක් තනා ඇත.   මීටර් හතරක් පළල මීටර තුනක් උස මෙය අයිස් කුට්ටි 400 කින් පමණ සාදා නිමකර ඇත . එහි දර්ශන පහත වීඩියෝවෙන් නරඹන්න

 

https://www3.nhk.or.jp/nhkworld/en/news/ataglance/1946/

213 Views

Comments