ගල් පහරෙන් පිරිමි ළමයා අනූ නමයෙන් බේරෙයි


එකොළොස් හැවිරිදි පිරිමි දරුවකු අහඹු ලෙස  බේරමින් osaka හි පිහිටි නිවාස සංකීර්ණයක සිට  ඔහු ගමන් ගන්නා මගට

.

එකොළොස් හැවිරිදි පිරිමි දරුවකු අහඹු ලෙස  බේරමින් osaka හි පිහිටි නිවාස සංකීර්ණයක සිට  ඔහු ගමන් ගන්නා මගට ගල් පහරක් එල්ල වී ඇත. 

 

මෙම සිදුවීම  ඝාතන තැතක් ලෙස සලකා පරීක්ෂණ පවත්වන බව පොලීසිය පවසා තිබේ. නව පිරිමි දරුවාගේ දරුවාගේ ප්‍රකාශයට අනුව එදින සවස හතරයි තිහට පමණ Miyakojima මෙම නිවාස සංකීර්ණය දෙසට ඇවිද ගෙන යාමේදී සෙන්ටි මීටර පහක් පමණ දිග ගල් පතුරු වලින්  ඔහු දෙසට දමා ගසා ඇත. ඔහු අවට බලන විට එම නිවාස සංකීර්ණයේ හයවන මහලේ සිටි මැදි වයසේ කාන්තාවක් පමණක් ඔහුගේ නෙත ගැටී තිබිණ.කෙසේ වෙතත් ඔහු නිවසට පැමිණ මේ බව තම මවට  සැලකිරීමෙන් පසු ඇය මේ පිළිබඳව පොලිසියට දන්වා තිබේ.

 

මේ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ සිදුකරන බව පොලිස් ආරංචි මාර්ග පවසයි.

Comments