රංගන ශිල්පී Jiro Dan දිවි සැරියෙන් සමුගනී


මියයන විට ඔහුගේ වයස අවුරුදු 74කි.

.

"The Return of Ultraman" චිත්‍රපටයේ රඟපෑ ප්‍රසිද්ධ නළු Jiro Dan අභාවප්‍රාප්ත වී තිබේ.

ඒ පෙනහළු පිළිකාවක් හේතුවෙනුයි.

මියයන විට ඔහු 74 හැවිරිදි වියේ පසුවිය.  

කියෝතෝ නගරයේ උපත ලද ඔහු 1971 දී Hideki Go විසින් "The Return of Ultraman" සඳහා තෝරා ගන්නා ලද අතර එමගින් ජනප්‍රිය විය.  

106 Views

Comments