දරුවන්ට හිංසා කළ ළදරු පාසල් 2කට එරෙහිව විනය පියවර


Tochigi ප්‍රාන්ත රජය විසින් මෙම විනය පියවර ගෙන ඇත. 

.

දරුවන්ගේ අත්පා වලින් එල්ලා තැබූ බවට සැකපිට සමාජ සුබසාධන සංස්ථාවක් වන Ganbari සුබසාධක සංගමය විසින් පවත්වාගෙන යනු ලබන Yaita නගරයේ ළදරු පාසල් දෙකකට එරෙහිව Tochigi ප්‍රාන්ත රජය විනය පියවර ගෙන ඇත.  

මෙලෙස විනය පියවර ගෙන ඇත්තේ Kodomo no Mori Kokoro ළදරු පාසල සහ Kodomo no Mori ළදරු පාසලටයි.  

එක් ළදරු පාසලක ගුරුවරියක් දරුවෙකුගේ අත් පා වලින් එල්ලා ඇති අතර තවත් ගුරුවරයෙක් සිසුවෙකුට වැලි ගසා ඇත.

71 Views

Comments