Wisteria මලින් හැඩවන ජපානය


Manyo no Sato Ajimanoen හි Wisteria මල් පිපී ඇත. 

.

Fukui ප්‍රාන්තයේ Echizen නගරයේ Manyo no Sato Ajimanoen හි Wisteria මල් සම්පූර්ණයෙන්ම පිපී ඇත.  

දම්, සුදු සහ රෝස යන වර්ණ තුනකින් යුත් මල් නැරඹීමට හොඳම කාලය එළඹෙන 23 වැනිදා පමණ වේ. 

නරඹන්නන් විස්ටීරියා දෙස බලා ඔවුන්ගේ ස්මාර්ට් ෆෝන්වලින් පින්තූර ගැනීම මේ දිනවල සුලබ දසුනකි.

 

102 Views

Comments