Aomori ප්‍රාන්තයේ භූකම්පනයක්


ඊයේ (28) සවස 6.18 ට පමණ භූකම්පනය හටගෙන තිබේ.

.

ඊයේ (28) සවස 6.18 ට පමණ Aomori ප්‍රාන්තයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් භූමිකම්පාවක් ඇතිවී තිබේ.

ජපාන කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන පරිදි මෙම භූ කම්පනය හේතුවෙන් මුහුදු මට්ටම සුළු වශයෙන් වෙනස් වීමේ හැකියාවක් පවතී.

භූකම්පනයේ අපිකේන්ද්‍රයේ ගැඹුර කිලෝමීටර 20 ක් පමණ වූ අතර භූමිකම්පාවේ පරිමාණය පෙන්නුම් කරන විශාලත්වය 6.1 ක් ලෙස ගණන් බලා ඇත.  

103 Views

Comments