ස්වභාවික සම්පත් හා බලශක්ති නියෝජිතායතනය විසින් අද (29) දින මෙම සතියට අදාල පෙට්‍රල් මිල ගණන් ප්‍රකාශයට පත් කරන ලදී.
ඒ අනුව සාමාන්‍ය පෙට්‍රල් ලීටරයකට මිල යෙන් 168 ක් වූ අතර එය පෙර සතියට වඩා යෙන් 0.5 කින් වැඩි විය.
මෙලෙස පෙට්‍රල් මිල ඉහළ ගොස් තිබුණේ අඛණ්ඩව දෙවන සතියටයි.