ජපාන රාජකාරි ලිපි ලියැවුම් ක්‍රම යාවත්කාලීන කරයි ...


ජපානය තුල හුවමාරු වන සහ රාජ්‍ය ආයතන වල භාවිතා වන ලේඛන ක්‍රමය ...

.

වසර 1952 පසු ජපානය තුළ තුළ භාවිතාවන රාජකාරි ලේඛන ක්‍රමය තුළට  ප්‍රශ්නාර්ථ ලකුණ සහ හර්ෂාදි ලකුණ ඇතුලත් කිරීමට ජපාන රජය විසින් අවසර ලබා දෙනු ලැබ ඇත. 

koyobun sakusei no yoryo ලෙස හඳුන්වන රාජකාරි ලිපි සම්බන්ධව ජපාන මාර්ගෝපදේශන උපදෙස් මාලාව මින් පෙර යාවත්කාලීන කර තිබුණේ වසර 1952දී ය. එම නව යාවත් කිරීම තුළින් ජපාන මහජනතාවට සහ රාජකාරි වල නියත වූ රාජ්‍ය සේවකයන්ට මීට පෙර තහනම් කර තිබූ ප්‍රශ්නාර්ථ ලකුණ සහ හර්ෂාදී ලකුණ සියලුම සාමාන්‍ය ලිපි ලේඛන වල අන්තර්ගත කිරීමට ඉඩ ලැබෙනු ඇත .

Comments