JR Rumoi දුම්රිය මාර්ගයේ කොටසක් වසා දැමේ


දුම්රිය මගීන්ගේ සංඛ්‍යාව අඩුවීම ඊට හේතුවයි.

.

Sorachi ප්‍රදේශයේ දිවෙන Ishikari-Numata සහ Rumoi දුම්රිය ස්ථාන අතර JR Rumoi දුම්රිය මාර්ගය අද (31) දින සිට වසා දැමේ.

ගල් අඟුරු පතල් වසා දැමීම සහ පුද්ගලික මෝටර් රථ භාවිතය ඉහළ යෑම හේතුවෙන් දුම්රිය මගීන්ගේ සංඛ්‍යාව අඩුවීම ඊට හේතුවයි.

ඒ අනුව ඉෂිකාරි-නුමාටා සහ ෆුකගාවා අතර මාර්ගයේ ඉතිරි කොටස ද 2026 මාර්තු මාසයේදී වසා දැමීමට නියමිතයි.

 

109 Views

Comments