Honda සමාගම ප්‍රධාන සැහැල්ලු මෝටර් රථය වන "N-BOX" ඇතුළු මාදිලි තුනක මිල අප්‍රේල් 21 වැනිදා සිට ඉහළ දමන බව අද (31) නිවේදනය කළේය.
ඒ අමුද්‍රව්‍ය මිල සහ බෙදාහැරීමේ පිරිවැය වැඩිවීම හේතුවෙනුයි.
Honda සමාගම මගී මෝටර් රථයක මිල ඉහළ දැමූ පළමු අවස්ථාව මෙයයි.
ඒ අනුව N-boxහි මිල යෙන් 1,468,500ක් වනු ඇත.