ජපන් දරුවෙකු හදවත් බද්ධයක් සඳහා ඇමරිකාවට


ඔහු වයස අවුරුදු 11ක දරුවෙකි.

.

Kawasaki නගරයේ Igarashi Yoshinothis නම් වයස අවුරුදු 11 ක දරුවෙකු එක්සත් ජනපදයේ හදවත් බද්ධ කිරීමකට සූදානම් වී සිටී.

ඔහුට මෙලෙස විදේශීය බද්ධ කිරීමක් තෝරාගැනීම හැර වෙනත් විකල්පයක් නොමැති වීමට ප්‍රධාන හේතුව ජපානයේ අවයව දන්දීමේ හිඟකමයි.

ඒ අනුව දරුවා හදවත් බද්ධ කිරීම සඳහා පසුගිය 30 වැනිදා ඇමරිකාව බලා පිටත්ව ගියේය.

 

51 Views

Comments