ළමා ප්‍රතිපත්ති අධීක්‍ෂණය කිරීම සඳහා නව නියෝජිතායතනයක්


යුමිකෝ වටනබේ ආයතනයේ ප්‍රධානියා ලෙස කටයුතු කරයි.

.

ජපානය විසින් ළමා ප්‍රතිපත්ති අධීක්‍ෂණය කිරීම සඳහා නව නියෝජිතායතනයක් ස්ථාපිත කර තිබේ.

ඒ රටේ අඩුවෙමින් පවතින උපත් අනුපාතිකය හේතුවෙනුයි.

මෙම ආයතනය අගමැතිගේ සෘජු අධීක්ෂණය යටතේ අන්තරාදායක ලෙස අඩු උපත් අනුපාතිකය, ළමා අපචාර සහ දරිද්‍රතාවය ඇතුළු පුළුල් පරාසයක කටයුතු කිරීමට නියමිතයි.

සුබසාධන අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු වන යුමිකෝ වටනබේ ආයතනයේ ප්‍රධානියා ලෙස කටයුතු කරයි.

 

103 Views

Comments