Kumamoto Prefectural Hospital Bureau විසින් Prefectural Heart Medical Center හි 70 හැවිරිදි වෛද්‍යවරයකු සේවයෙන් පහ කර තිබේ.
ඒ කාන්තා රෝගියෙකුට අතවර කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙනුයි.
මෙම වෛද්‍යවරයා විසින් අදාල කාන්තා රෝගියා පරීක්ෂා කිරීමේදී කිහිපවරක් අතවරයට ලක් කර ඇත. පසුව කාන්තා රෝගියා මේ බව රෝහලට දන්වා තිබේ.