අසනීප වී ඇඳට වැටී සිටි මම හැත්තෑ හැවිරිදි සහෝදරයෙනි මරා දැමූ කතා හතර හැවිරිදි පුද්ගලයකු ටෝකියෝ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
Shosuke Nasu නම් taxi රථ රියැදුරෙකු වන මෙම පුද්ගලයා පසුගිය සදුදා දින උදෑසන 9:30 ට පමණ ජීවත් වූ නිවස තුළදී විද්යුත් උපකරණයක වයරයකින් අදාල සහෝදරියගේ ගෙල සිර කර මරා දමා ඇත. පසු ඔහු තවත් සහෝදරියකට අමතා ඔහු සිදු කළ ක්රියාව පවසා තිබේ.
Mikko නම් මෙම කාන්තාව රෝහල්ගත කරන විටදීත් මියගොස් තිබී ඇති අතර ඝාතනය සිදුකළ පුද්ගලයා පවසා ඇත්තේ කාලයක් පුරා අසනීප සහෝදරිය රැක බලා ගැනීමෙන් ඔහු පීඩාවට පත්වී තිබූ බවත් ඔහු ද සිය දිවි නසා ගැනීමට බලාපොරොත්තුවෙන් සිටි බවත්ය.