Kameoka නගරයේ අතීත අනුරුවක් ඩිජිටල් ඇසින්


මෙය අද (03) ජනතාවට විවෘත කරන ලදී.

.

නවීන තාක්‍ෂණය භාවිතා කරමින් බටහිර ජපානයේ Kameoka නගරය අතීතයේ දිස්වූ ආකාරය දැක්වෙන අනුරුවක් නිර්මාණය කර තිබේ.

මෙය අද (03) ජනතාවට විවෘත කරන ලදී.

Kameoka නගරයේ නගරාධිපති Katsuragawa Takahiro පැවසුවේ සංස්කෘතික උරුමයන් ඩිජිටල් දත්ත ලෙස සංරක්ෂණය කිරීම ඔවුන්ගේ අරමුණ වන අතර ඒවා කිසිදා නොදුටු අය ඒ දෙස බලා සතුටු වනු ඇතැයි තමන් බලාපොරොත්තු වන බවයි.

 

107 Views

Comments