ප්‍රවීණ සමාජ විචාරකයෙකු අභාවප්‍රාප්ත වෙයි


මියයන විට ඔහුගේ වයස අවුරුදු අසූවක් විය.

.

පවුල සහ ආගම තේමා කරගත් සමාජ විචාරකයෙකු වූ ෂුන්සුකේ සෙරිසාවා අභාවප්‍රාප්ත වී තිබේ.

මියයන විට ඔහුගේ වයස අවුරුදු අසූවක් විය.

ඔහුගේ අවමංගල්‍යය කටයුතු ළඟම ඥාතීන් විසින් සිදුකරන ලදී.  

තෝකියෝ හි උපත ලද ඔහු සොෆියා විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා පීඨයෙන් උපාධිය ලබා ඇත.  විචාරක ටකාකි යොෂිමොටෝ සහ තවත් අය විසින් දියත් කරන ලද "ට්‍රයල්" දාර්ශනික හා සාහිත්‍ය සඟරාවට දායකත්වය ලබාදීම වෙනුවෙන් ඔහු මහජනතාවගේ අවධානයට ලක් විය.  

167 Views

Comments