Yahoo Japan සමාගම තම සේවකයන්ට ලබා දුන් සේවා පහසුව


Yahoo Japan සමාගම තම සේවකයන්ට  එළඹෙන අප්‍රේල් මස සිට දිවයිනේ ඕනෑම තැනක සිට තම වැඩකටයුතු වැඩ කටයුතු ආවරණය කිරීමට අවස්?

.

Yahoo Japan සමාගම තම සේවකයන්ට  එළඹෙන අප්‍රේල් මස සිට දිවයිනේ ඕනෑම තැනක සිට තම වැඩකටයුතු වැඩ කටයුතු ආවරණය කිරීමට අවස්ථාව සලසා ඇත.

 

Yahoo සමාගම 2014 සිට "Office Anywhere" ක්‍රමය යටතේ තම සේවකයන්ට දිවයිනේ ඕනෑම තැනක සිට සේවය කිරිමට සලස්වා දුන් අතර ඒ වන විටත් ඔවුන් පනවා තිබූ අවම වශයෙන් මාසයකට දවස් 5ක් වත් කාර්යාලයට වාර්තා කළ යුතුයි යන නීතිය කොරෝනා වසංගත තත්ත්ව යටතේ  2020 වර්ෂයේ දී ඉවත් කර ගන්නා ලදී.

 

yahoo සමාගමේ   සේවකයන්ගෙන් 90% ක ප්‍රතිශතයක් මේ වන විටත් දුරස්ථව සේවය සපයන අතර සමාගම පවසන පරිදි එයින්ඔවුන් සපයන සේවයේ ඵලදායිතාවයට හෝ තත්ත්වයට කිසිදු හානියක් නොවන අතර ඇතැම් විට එය සේවාවේ තත්ත්වය තවත් වර්ධනය කරයි.

 

Source : japantoday.com

313 Views

Comments