31 හැවිරිදි පුද්ගලයෙක් ඊයේ(26) අලුයම 1 ට පමණ 110 අමතා මහල් නිවාසයක ලිපිනයක් ලබා දී තම බිරිඳ ඝාතනය කළ බව පවසා තිබේ.
පසුව පොලිසිය එම මහල් නිවාසයට ගිය අතර අකෝ කුමගයාගේ නම් කාන්තාවගේ මළ සිරුර ඇගේ නිදන කාමරයේ තිබී සොයා ගන්නා ලදී.
පශ්චාත් මරණ පරීක්ෂණයෙන් පෙනී ගොස් ඇත්තේ ඇය ගෙල සිරකර මරා දමා ඇති බවයි.
පැයකට පමණ පසු කුමාගයාගේ සැමියාගේ සිරුර අසල පිහිටි මහල් ගොඩනැගිල්ලක තිබී සොයා ගන්නා ලදී.
ඔහු ගොඩනැගිල්ලෙන් පැන ඇති බවට පොලිසිය විශ්වාස කරයි.