"Studio Ghibli" හි සභාපති විශ්‍රාම යයි


Toshio Suzuki නව සභාපතිවරයා ලෙස පත් කර තිබේ.

.

සජීවිකරණ චිත්‍රපට නිෂ්පාදන සමාගමක් වන "Studio Ghibli" හි සභාපති Koji Hoshino විශ්‍රාම ගොස් තිබේ.

ඒ අනුව එහි නියෝජ්‍ය අධ්‍යක්ෂ සහ නිෂ්පාදක Toshio Suzuki නව සභාපතිවරයා ලෙස පත් කර තිබේ.

Suzuki 2005 සිට 2008 දක්වා සමාගමේ කටයුතු කර ඇත.

75 Views

Comments