"Haneda Airport Access Line" විවෘත කිරීම කල් යයි


මෙම වසරේ ජුනි මාසයේදී මුල්ගල තැබීමේ උත්සවයක් පවත්වනු ඇත.

.

නගර මධ්‍ය සහ Haneda ගුවන් තොටුපළ සෘජුවම සම්බන්ධ කරන "Haneda Airport Access Line" නව මාර්ගය විවෘත කිරීම 2031 දක්වා කල් දමන බව JR East විසින් ඊයේ (04) නිවේදනය කළේ ය.

මීට පෙරදී එය විවෘත කිරීමට තිබුණේ 2029 වසරේදීයි.

මෙම වසරේ ජුනි මාසයේදී මුල්ගල තැබීමේ උත්සවයක් පවත්වනු ලබන අතර ඉදිකිරීම් හැකි ඉක්මනින් ආරම්භ කිරීමට නියමිතය.

103 Views

Comments