සකුරා ඉස්සන් ඇල්ලීම ඇරඹේ


මෙවර ඉස්සන් අස්වැන්න පෙර වසරට වඩා වැඩිය.

.

මෙම කන්නයේ සකුරා ඉස්සන් ඇල්ලීම Shizuoka ප්‍රාන්තයේ Suruga Bay හිදී ආරම්භ වී ඇත.

ඒ අනුව පළමු දිනයේ දී අල්ලාගත් මුළු ඉස්සන් ප්‍රමාණය ටොන් 40ක් පමණ වූ අතර එය පසුගිය වසරේ ප්‍රමාණය මෙන් 40 ගුණයකටත් වඩා වැඩිය.

මෙම ඉස්සන් ඇල්ලීම ජුනි 9 වනදා දක්වා පවතිනු ඇත. 

 

 

67 Views

Comments