ජපන් - ඩෙන්මාර්ක විදේශ අමාත්‍යවරුන් අතර හමුවක්


ඊයේ (05) පස්වරුවේ හමුව පැවැත්වී තිබේ.

.

ජපාන විදේශ අමාත්‍ය හයාෂි සහ ඩෙන්මාර්ක විදේශ අමාත්‍ය Lars Rasmussen අතර හමුවක් ඊයේ (05) පස්වරුවේ පැවැත්වී තිබේ.

රුසියාවට එරෙහි සම්බාධක දිගටම පවත්වාගෙන යාමට සහ යුක්රේනයට එරෙහි රුසියාවේ ආක්‍රමණවලට ප්‍රතිචාර වශයෙන් යුක්‍රේනයට සහය දැක්වීමට මෙහිදී අමාත්‍යවරුන් එකඟ වී තිබේ.

එමෙන්ම අග්‍රාමාත්‍ය කිෂිඩා මාර්තු මාසයේදී යුක්‍රේනයේ සංචාරය කිරීම ඉතා අගය කරන බවද ඩෙන්මාර්ක විදෙස් අමාත්‍යවරයා මෙහිදී පැවසීය.

54 Views

Comments