ජපානය තුළ බිත්තර හිඟයක්


ඒ කුරුළු උණ පැතිරීම හේතුවෙනුයි.

.

ඉහළ යන ආහාර මිලට අමතරව කුරුළු උණ පැතිරීම හේතුවෙන් ජපානය තුළ බිත්තර හිඟයක් මතුව තිබේ.

මේ හේතුවෙන් ප්‍රධාන ආහාර සේවා සමාගම්වලින් 30%ක් පමණ බිත්තර භාවිතයෙන් නිපදවන ආහාර නිෂ්පාදනය නවතා ඇත.  

පෑන්කේක් සහ චවන්මුෂි වැනි ආහාර මෙලෙස නිෂ්පාදනය අත්හිටුවන ලද ආහාර වලට ඇතුළත්.

52 Views

Comments