මත්ද්‍රව්‍ය ලඟ තබාගත් ජනප්‍රිය නිරූපිකාවකගේ පෙම්වතා අත්අඩංගුවට


විලාසිතා නිරූපිකාවක් වන ජෙසිකා මිචිබාටාගේ පෙම්වතා මෙසේ අත්අඩංගුවට ගෙන ඇත.

.

MDMA නමැති මත්ද්‍රව්‍ය ළඟ තබාගත් බවට සැකපිට තෝකියෝහි හෝටලයකදී ඇමෙරිකානු පෙම්වතා සමඟ අත්අඩංගුවට ගත් විලාසිතා නිරූපිකාවක් වන ජෙසිකා මිචිබාටා තෝකියෝ පොලිසිය විසින් මුදා හැර තිබේ.

38 හැවිරිදි මිචිබාටා බදාදා හරජුකු හි පොලිස් ස්ථානයකින් නිදහස් කරන ලද නමුත් ඇගේ 46 හැවිරිදි පෙම්වතා වන කෙනත් කාඕ නැවත අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

පොලිසිය පැවසුවේ මොවුන් සතුව තිබී එක්සත් ජනපදයෙන් එවන ලද පැකේජයක් තුළ මෙම මත්ද්‍රව්‍ය කරල් 15 ක් තිබියදී සොයාගත් බවයි.

 

119 Views

Comments