ආඳන් අල්ලමින් සිටි පස්දෙනෙක් ජලයේ ගසාගෙන යයි


වෙරළාරක්ෂක බලකාය ඔවුන් බේරාගෙන ඇත.

.

ඊයේ(22) රාත්‍රී 8.35 ට පමණ කොචි ප්‍රාන්තයේ කොචි නගරයේ නියෝඩෝ ගං මෝය අසල ආඳන් ඇල්ලීමේ යෙදී සිටි මිනිසුන් පස් දෙනකු ජලයේ ගසාගෙන ගොස් ඇත.  

පසුව කොචි වෙරළාරක්ෂක බළකාය ප්‍රදේශය සෝදිසි කර ඔවුන් සියලු දෙනා බේරාගෙන ඇත.  

ඒ කිසිවකුගේ ජීවිතයට තර්ජනයක් නොවන බවද පැවසේ.

 

139 Views

Comments