ජපානයේ corona පිලිබද ප්‍රධාන උපදේශකයෙකු වන Shigeru Omi පවසා ඇත්තේ ජපානය තුල කොරෝනා ආසාදිතයන් හා සමීප සබඳතා පැවැත් වූ වන්ගේ නිරෝධායන කාලය තවදුරටත් කෙටි කිරීමට කටයුතු සූදානම් කිරීම සුදුසු බවයි.
ඔහු යෝජනා කරන්නේ සාමාන්‍ය ජනතාවට පනවා ඇති දින හතක නිරෝධායන කාලයත් වැඩ කරන ජනතාවට පනවා ඇති දින පහක නිරෝධායන කාලයත් තවදුරටත් අඩු කරන ලෙසයි. ඔහු මෙයට හේතු ලෙස දක්වන්නෙ omicron වෛරසය පැතිරයාමට ගන්නා ඉතා අඩු කාලයයි.