ඇමරිකානු තානාපති හිරෝෂිමාවේ සංචාරයක


ජපන් රජයේ ආරංචි මාර්ග පවසන පරිදි ජපානයේ ඇමරිකානු තානාපති Rahm Emanuel මෙම සතිය තුළදී ජපානයේ පරමාණු

.

ජපන් රජයේ ආරංචි මාර්ග පවසන පරිදි ජපානයේ ඇමරිකානු තානාපති Rahm Emanuel මෙම සතිය තුළදී ජපානයේ පරමාණු බෝම්බ හෙලූ හිරෝෂිමා නගරයට ජපාන අග්‍රාමාත්‍යතුමා සමග සංචාරයක නියැලීමට නියමිතයි .

 

මෙම සංචාරයේදී තානාපතිවරයා 1945 වර්ෂයේ  අමෙරිකානු බෝම්බ ප්‍රහාරයෙන් පීඩාවට පත්වූ ජනතාව සිහිකරමින් පෙබරවාරි 26 වැනිදා Hiroshima Peace Memorial Park හිදී  පුෂ්පෝපහාර යක් කිරීමටද සැලසුම් කර ඇත. කෙසේ නමුත් මෙම සංචාරය පිළිබඳව අවසන් තීරණය ජපානයේ පුරා පැතිර යන  කොරෝණා තත්වය සලකා බැලීමෙන් පසුව  කෙරෙන බව  ආරංචි මාර්ග දන්වා තිබේ 

Comments