Tesla හි බාහිර අධ්‍යක්ෂක ඉල්ලා අස් වේ


Tesla සමාගම ඊයේ (07) මේ බව නිවේදනය කළේය. 

.

බාහිර අධ්‍යක්ෂ Hiromichi Mizuno ඉල්ලා අස්වන බව Tesla සමාගම ඊයේ (07) නිවේදනය කළේය.  

Mizuno ආර්ථික, වෙළඳ සහ කර්මාන්ත අමාත්‍යාංශයේ හිටපු උපදේශකයෙකි.  

එමෙන්ම ඔහු රජයේ විශ්‍රාම වැටුප් ආයෝජන අරමුදලේ (GPIF) ප්‍රධාන ආයෝජන නිලධාරි (CIO) ලෙස සේවය කර ඇති අතර 2020 සිට Tesla හි බාහිර අධ්‍යක්ෂවරයෙකු ලෙස සේවය කර ඇත. 

ඒ අනුව මැයි මාසයේ පැවැත්වෙන කොටස් හිමියන්ගේ රැස්වීමේදී ඔහුගේ ධුර කාලය අවසන් වනු ඇත.  

112 Views

Comments