මියාජිමා දූපත දින 3ක් වසා දැමේ


ඒ G7 සමුළුව හේතුවෙනුයි.

.

යුනෙස්කෝ ලෝක උරුම සිද්ධස්ථානයක් වන මියාජිමා දූපත මැයි මාසයේදී සංචාරකයින් සඳහා දින තුනක් වසා තබන බව ප්‍රාදේශීය නගර සභාව පවසයි.

ඒ අනුව මියාජිමා දූපත සහ එහි ටෝරි ගේට්ටුව මැයි 18 පස්වරු 2 සිට වසා දමනු ලැබේ.

විදේශ අමාත්‍යාංශය විසින් හැඳුනුම්පතක් නිකුත් කරන ලද අයට පමණක් එම කාල සීමාව තුළ ඇතුළු වීමට අවසර දෙනු ලැබේ.

 

68 Views

Comments