කනගාවා ප්‍රදේශයේ නිවසක නාඳුනන මළ සිරුරු 2ක්


මොවුන් මියගියේ කෙසේද යන්න මෙතෙක් අනාවරණය වී නැහැ.

.

කනගාවා ප්‍රාන්තයේ යොකොසුකා නගරයේ ටවුරයිසුමි-චෝ ප්‍රදේශයේ නිවසක තිබී 70 වැනි වියේ පසු වූ අඹුසැමි යුවළකගේ සිරුරු සොයාගෙන තිබේ.

මොවුන් මියගියේ කෙසේද යන්න මෙතෙක් අනාවරණය වී නැහැ.

සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය විමර්ශන ආරම්භ කර ඇත.

102 Views

Comments