Sakamoto Ryuichiගේ දියණිය ඔහුට උපහාර දක්වයි


Sakamoto Ryuichi යනු අභාවප්‍රාප්ත ජපන් සංගීතඥයෙකි.

.

අභාවප්‍රාප්ත ජපන් සංගීතඥයෙක් සහ නිර්මාපකයෙකු වන Sakamoto Ryuichi ගේ දියණිය තම පියා කෙරෙහි ඇති හැඟීම් ගැන සමාජ මාධ්‍ය ඔස්සේ ලිපියක් පළකර තිබේ.

Sakamoto Miu නම් ඇය එහිදී පවසා ඇත්තේ තම පියාට බොහෝ මිනිසුන් ආදරය කරන බව දුටු බවයි.

ඔහු ලෝකයේ හොඳම පියා බවත් ඔහු බොහෝ තැන්වලදී බොහෝ මිනිසුන් සමඟ හොඳ කාලයක් ගත කළ බව දැන ගැනීම සතුටට කරුණක් බවත් ඇය එහි දක්වා ඇත.

ඇය සිය පණිවිඩය අවසන් කළේ තම පියාට සදා ආදරය කරන බව පවසමිනි.

64 Views

Comments