ජපානයේ පාපැදි හිස්වැසුම් හිඟයක්


ඒ හිස්වැසුම් පැළඳිය යුතු බවට සංශෝධිත නීතියක් මේ මාසයේ සිට ක්‍රියාත්මක වීමෙන් පසුවයි.

.

සියලුම වයස්වල පාපැදිකරුවන්ට හිස්වැසුම් පැළඳිය යුතු බවට සංශෝධිත නීතියක් මේ මාසයේ සිට ක්‍රියාත්මක වීමෙන් පසු ජපානයේ පාපැදි හිස්වැසුම් හිඟයක් ඇතිවී තිබේ.

හිස්වැසුම් සඳහා ඇති ඉල්ලුම නිෂ්පාදනය අභිබවා යන අතර ඒවායේ ජනප්‍රියතාවය හේතුවෙන් කැප් විලාසිතාවේ ඒවා විශේෂයෙන් හිඟ වේ.

වෙළඳසැල් හිමිකරුවන් පවසන පරිදී නීතිය වෙනස් වීමෙන් පසු වයෝවෘද්ධ කාන්තා පාරිභෝගිකයින්ගේ සංඛ්‍යාව වැඩි වී තිබේ.

නීතිය වෙනස් කිරීමට පෙර බයිසිකල් පැදීමේදී හිස්වැසුම් පැළඳිය යුතු වූයේ වයස අවුරුදු 13 ට අඩු ළමයින් පමණි.

 

50 Views

Comments