Nissanහි වාහන මාදිලි 5ක මිල ඉහළට


අමුද්‍රව්‍ය සහ සැපයුම් පිරිවැය වැඩිවීම හේතුවෙන් මිල ඉහළ දමා ඇත.

.

ඊයේ (10) Nissan සමාගම විසින්  "X-Trail" ඇතුළු වාහන මාදිලි පහක මිල ඉහළ දැමීය.  

ඒ අමුද්‍රව්‍ය සහ සැපයුම් පිරිවැය වැඩිවීම හේතුවෙනුයි.

මේ අනුව X-TRAIL මාදිලියේ නව මිල යෙන් 3,510,100 ක් වනු ඇත.

අමුද්‍රව්‍ය මිල ඉහළ යන පසුබිමක වාහන නිෂ්පාදකයෝ නව මෝටර් රථවල මිල එකින් එක ඉහළ දමති.  Honda සමාගම සිය ප්‍රමුඛතම සැහැල්ලු මෝටර් රථය වන "N-BOX" හි මිල ද 21 වැනිදා සිට ඉහළ දමනු ඇත.

 

125 Views

Comments