පුත්‍රයාට පහරදුන් පියා පොලිස් භාරයට


ඔහු අකිරුනෝ නගරයේ පදිංචි 40 හැවිරිදි පුද්ගලයෙකි.

.

තෝකියෝ හි අකිරුනෝ නගරයේ 40 හැවිරිදි පුද්ගලයෙකු ඔහුගේ 5 හැවිරිදි පුත්‍රයාට පහරදීම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.

දරුවාගේ  සිරුරේ පහරදීමේ සලකුණු කිහිපයක් ඇති අතර මෙට්‍රොපොලිටන් පොලිස් දෙපාර්තමේන්තුව විශ්වාස කරන්නේ දරුවා දිනපතා ප්‍රහාරයට ලක්ව ඇති බවයි.

කෙසේනමුත් සැකකරු පොලිසිය හමුවේ එම චෝදනා පිළිගෙන ඇත.

115 Views

Comments