සයිටමා ප්රාන්තයේ කුකී හි පොලිසිය විසින් සිය වැඩිමහල් සොහොයුරාගේ මුහුණ පාගා ඝාතනය කිරීම සම්බන්ධයෙන් සැකපිට 27 හැවිරිදි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත.
අර්ධකාලීන සේවකයෙකු වන Naohiro Aoki නම් සැකකරු සහ ඔහුගේ 31 හැවිරිදි සහෝදරයා වන Kiyoto එකම නිවසේ ජීවත්ව තිබේ.
දෙදෙනා අතර ඇතිවූ බහින්බස්වීමක් දුරදිග යාමෙන් මෙම ඝාතනය සිදුව ඇත.