ජපානය අර්ධ සන්නායක අපනයන සීමා දැඩි කරයි


ඔවුන් මේ බව අද (31) නිවේදනය කළේ ය.

.

අර්ධ සන්නායක නිෂ්පාදන උපකරණ 23 ක අපනයන නීති දැඩි කරන බව ආර්ථික, වෙළඳ හා කර්මාන්ත අමාත්‍යාංශය අද (31) නිවේදනය කළේය.  

මිලිටරි කටයුතු සඳහා භාවිතා කළ හැකි අති නවීන අර්ධ සන්නායක චීනය වෙත අපනයනය කිරීම සීමා කිරීමට එක්සත් ජනපදය පියවර ගෙන තිබීම මෙයට හේතුවයි.

පසුගිය වසරේ ඔක්තෝම්බර් මාසයේදී  එක්සත් ජනපදය මෙම සීමා පැනවීමෙන් පසු ප්‍රමුඛ අර්ධ සන්නායක නිෂ්පාදකයන් වන ජපානය සහ නෙදර්ලන්තයෙන් ද ඒ සඳහා පියවර ගන්නා ලෙස ඉල්ලා සිටියේය.  

101 Views

Comments