රෝගියෙකුට පහරදුන් හෙදියකට වැඩ වරදී


ඇය ටකියාමා රෝහලේ සේවය කරන 30 හැවිරිදි හෙදියකි.

.

තෝකියෝ හි හචියෝජි හි මනෝචිකිත්සක රෝහලක් වන ටකියාමා රෝහලේ රෝගියෙකුට පහර දුන් හෙදියක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

රෝගියෙකුට පහරදීමේ චෝදනාවට ලක්වූ එම රෝහලේ තුන්වන හෙදිය මැයයි.

මෙට්‍රොපොලිටන් පොලිස් දෙපාර්තමේන්තුව රෝහල තුළ ප්‍රචණ්ඩ ක්‍රියා බහුලව සිදු වූ බවට ඇති වූ සැකය මත පරීක්ෂණ පවත්වයි.

 

50 Views

Comments