Pfizer කොරෝනා ගිලින පෙති සඳහා අවසරය බලාපොරොත්තුවේ


Pfizer Japan සමාගම විසින් ජපානය තුළ කොරෝනා ගිලින පෙති ව්‍යාප්ත කිරීමට ජපාන සෞඛ්‍ය අමාත්‍යාංශය වෙතින් අවසරය ඉල්ලා ඇත.

.

Pfizer Japan සමාගම විසින් ජපානය තුළ කොරෝනා ගිලින පෙති ව්‍යාප්ත කිරීමට ජපාන සෞඛ්‍ය අමාත්‍යාංශය වෙතින් අවසරය ඉල්ලා ඇත.මෙය ජපානය තුළ හඳුන්වාදීමට නියමිත දෙවන ගිලින ඖෂධ ය වීමට නියමිතයි .

 

omicron ප්‍රභේදයේ ව්‍යාප්තියත් සමඟ ජපානය තුළ කොරෝනා හයවන රැල්ලක් මතු වී ඇති අතර මෙම ඖෂධය නිකුත් කිරීමට බලාපොරොත්තු වන්නේ එවැනි අවස්ථාවකයි.ජපාන රජය මේ වන විටත් මිලියන 2ක දෙකක ජපන් වැසියන් සඳහා මෙම ඖෂධය මිලදී ගැනීමට සූදානම්ව ඇත.

 

පසුගිය දෙසැම්බර් මස ජපාන සෞඛ්‍ය ඇමැති පවසා සිටියේ මෙම ගිලින පෙති සාමාන්‍ය කොරෝනා ලක්ෂණ පෙන්වන රෝගීන්ට ඉතා සුදුසු බවයි.

Comments