නියඟය නිසා මතුවූ ගම


ස්පාඤ්ඤයේ පහුගිය වසර තුළ ඇති වූ නියං තත්ත්වයක් හේතුවෙන් වසර තිහකට පමණ පෙර ඉදිකල වේල්ලක් හේතුවෙන් සම්පූර්ණයෙ?

.

ස්පාඤ්ඤයේ පහුගිය වසර තුළ ඇති වූ නියං තත්ත්වයක් හේතුවෙන් වසර තිහකට පමණ පෙර ඉදිකල වේල්ලක් හේතුවෙන් සම්පූර්ණයෙන්ම ජලයෙන් යටවූ ග්‍රාමයක් මතුව තිබේ.

 

2021 වර්ෂය අගභාගයේ ස්පාඤ්ඤයට නැවී තිබුණේ එරට සාමාන්‍ය වර්ෂාපතනයෙන්  තුනෙන් එකක තරම් ප්‍රමාණයකි.මේ හේතුවෙන්  බොහෝ ජල උල්පත් සිඳී ගිය අතර වයඹ දිග ස්පාඤ්ඤයේ පිහිටි මෙම වේල්ල ආශ්‍රිත ජලාශය ද බොහෝ දුරට සිඳී යාම හේතුවෙන් එම eerie නම් ග්‍රාමය මතුවී ඇත.

 

ස්පාඤ්ඤයේ දේශීය වැසියන් මෙන්ම බොහෝ විදේශික සංචාරකයින් ද  නැවත මෙම ග්‍රාමය ජලය තුළ අතුරුදහන් වීමට  පෙර එය දැකබලා ගැනීමට සිය ගණනින් මේ වෙත ඇති වෙන බව ආරංචි මාර්ග සඳහන් කරයි.

https://www3.nhk.or.jp/nhkworld/en/news/ataglance/1935/

 

200 Views

Comments