Koikeya සමාගමේ නිෂ්පාදන 47ක මිල ඉහළට


සමාගම ඊයේ (14) මේ බව නිවේදනය කළේය. 

.

සිය සමාගමේ ප්‍රධාන නිෂ්පාදනයක් වන "Columcho" ඇතුළු කෙටි ආහාර වර්ග 47 ක මිල ජූලි 1 සිට ඉහළ නංවන බව Koikeya ඊයේ (14) නිවේදනය කළේය.  

 

මෙයට හේතුව තෙල් වැනි අමුද්‍රව්‍යවල මිල සහ බෙදා හැරීමේ පිරිවැය සීඝ්‍ර ලෙස ඉහළ යාමයි.

මේ වසරේ මාර්තු මාසයෙන් පසු මිල ඉහළ ගිය පළමු අවස්ථාව මෙයයි. ඒ අනුව "Columcho Chips Hot Chili Flavor" හි මිල යෙන් 140 සිට 150 දක්වා ඉහළ යනු ඇත.  

 

148 Views

Comments