ඊයේ (15) රාත්‍රී 11.26 ට පමණ JR Chuo දුම්රිය මාර්ගයේ Nishi-Kokubunji දුම්රිය ස්ථානයේ මාරක අනතුරක් සිදු විය.
මේ හේතුවෙන් තෝකියෝ සහ ටකාඕ දුම්රිය ස්ථාන අතර දුම්රිය ගමනාගමනය අත්හිටුවන ලදී.
කෙසේවෙතත් අලුයම 12.40 ට පමණ නැවත දුම්රිය ධාවනය ආරම්භ විය.
ඊයේ (15) රාත්‍රී 11.26 ට පමණ අනතුර සිදුව ඇත.