Nishi-Kokubunji දුම්රිය ස්ථානයේ මාරක අනතුරක්


ඊයේ (15) රාත්‍රී 11.26 ට පමණ අනතුර සිදුව ඇත.

.

ඊයේ (15) රාත්‍රී 11.26 ට පමණ JR Chuo දුම්රිය මාර්ගයේ Nishi-Kokubunji දුම්රිය ස්ථානයේ මාරක අනතුරක් සිදු විය.

මේ හේතුවෙන් තෝකියෝ සහ ටකාඕ දුම්රිය ස්ථාන අතර දුම්රිය ගමනාගමනය අත්හිටුවන ලදී.

කෙසේවෙතත් අලුයම 12.40 ට පමණ නැවත දුම්රිය ධාවනය ආරම්භ විය.

99 Views

Comments