Amori ප්‍රාන්තයේ නිවසක හටගත් ගින්නකින් 5ක් මරුට


ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ.

.

Aomori ප්‍රාන්තයේ නිවසක හටගත් ගින්නකින් පස්දෙනෙකු මියගොස් ඇත.

නිවසේ දොරටුව අසල විශේෂයෙන් දරුණු ලෙස ගිනිගෙන ඇති අතර ගින්න එතැන් සිට මුළු නිවසටම පැතිර යාමට බොහෝ දුරට ඉඩ ඇති බව පොලිසිය සැක පල කරයි.

එම අවස්ථාවේ ඉදිරිපස දොරේ අගුළු ඇර තිබූ අතර ඒ අසල තිබී පිරිමියෙකුගේ යැයි සැලකෙන මළ සිරුරක් ද හමුවී ඇත.

ගින්න හටගත්තේ කෙසේද යන්න මෙතෙක් අනාවරණය වී නැහැ.

148 Views

Comments