G7 කණ්ඩායමේ විදෙස් අමාත්‍යවරුන් අතර හමුවක්


ඔවුන් අද දින තුනක සාකච්ඡා ආරම්භ කිරීමට නියමිතයි.

.

G7 කණ්ඩායමේ විදේශ අමාත්‍යවරු අද (16) මධ්‍යම ජපානයේදී දින තුනක සාකච්ඡා ආරම්භ කිරීමට නියමිතයි.

ජපාන විදේශ අමාත්‍ය හයාෂි යොෂිමාසා සහ එක්සත් ජනපද රාජ්‍ය ලේකම් ඇන්ටනි බ්ලින්කන් ඇතුළු සහභාගිවන්නන් අද පස්වරුවේ තෝකියෝවේ සිට දුම්රියෙන් එම ස්ථානයට යාමට නියමිතය.  

ඉන්පසුව ඔවුන් සවස් වරුවේ රාත්‍රී භෝජන සංග්‍රහයක්ද පවත්වනු ඇත. 

 

 

50 Views

Comments