කිෂිඩාට බෝම්බ ප්‍රහාරය එල්ල කල පුද්ගලයාගේ තොරතුරු එළියට


සැකකරු 24 හැවිරිදි තරුණයෙකි.

.

අගමැති කිෂිඩාට දුම් බෝම්බ ප්‍රහාරයක් එල්ල කල පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇත.

ඔහු 24 හැවිරිදි රැකියා විරහිත Ryuji Kimura නම් තරුණයෙකි.

අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඔහු සතුව තිබී පිහියක් සොයාගෙන ඇති අතර එය සෙන්ටිමීටර 13 ක තලයක් සහිත කුඩා එකකි.

127 Views

Comments