පැනසොනික් සමාගම ඇමරිකාවේ බැටරි කර්මාන්තශාලාවක් පිහිටුවීමට සැරසේ


එය ඇමරිකාවේ ඉදිවන තුන්වන පැනසොනික් කර්මාන්තශාලාවයි.

.

Panasonic Holdings Co., Ltd, දකුණු එක්සත් ජනපදයේ Oklahoma ප්‍රාන්තයේ විදුලි වාහන (EV) සඳහා නව බැටරි කර්මාන්ත ශාලාවක් පිහිටුවීමට තීරණය කර තිබේ.

ඒ අනුව ඔවුන් කර්මාන්තශාලාව ඉදිකිරීම සඳහා ගිවිසුමක්ද ඔක්ලහෝමා ප්‍රාන්තය සමඟ අත්සන් කරන ලදී.  

එය දැනටමත් ක්‍රියාත්මක වන නෙවාඩා සහ ඉදිවෙමින් පවතින කැන්සාස්වලින් පසුව එක්සත් ජනපදයේ ඇති සමාගමේ තුන්වන කම්හල වනු ඇත.

 

121 Views

Comments