Kamikitazawa දුම්රිය ස්ථානයේ මාරක අනතුරක්


අද(17) සවස 4:16 ට පමණ අනතුර සිදුව ඇත.

.

අද(17) සවස 4:16 ට පමණ Keio Line හි Kamikitazawa දුම්රිය ස්ථානයේ මාරක අනතුරක් සිදු විය.

මේ හේතුවෙන් Sakurajosui දුම්රිය ස්ථානය සහ Tsutsujigaoka දුම්රිය ස්ථානය අතර මාර්ගයේ ගමනාගමනය අත්හිටුවා ඇත.

හැකි ඉක්මනින් මාර්ගය යථා තත්ත්වයට පත් කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

 

135 Views

Comments