ලොව පුරා  Emotet malware සිද්ධීන් මිලියන 3ට ආසන්නවේ


ලොව පුරා පරිගණක වලට හානි කරමින් පැතිර ගිය ඉතා භයානක  කාණ්ඩයේ වෛරසයක් වන  Emotet malware  සම්බන්ධ සිද්ධීන්  පසුගිය අවුර??

.

ලොව පුරා පරිගණක වලට හානි කරමින් පැතිර ගිය ඉතා භයානක  කාණ්ඩයේ වෛරසයක් වන  Emotet malware  සම්බන්ධ සිද්ධීන්  පසුගිය අවුරුද්දේ  මිලියන 2.7ක් පමණ වාර්තා වී ඇත.

 

විද්‍යුත් තැපෑල හරහා පතුරුවා හරින ලද මෙම ඉතා ව්‍යසනකාරී පරිගණක වෛරසය මෑත කාලයේ දී ඉතාම වේගයෙන් ලොව පුරාම පැතිර යන ලදී. සයිබර් ආරක්ෂාව පිළිබඳව  විද්වතුන් සැක කරන පරිදි  මෙය පරිගණක හැකර් කරුවන් පිරිසක් විසින්  පසුගිය වසරේ අග භාගයේ දී ලොව පුරා ප්‍රචාරය කර හැරීම  සිදුකර ඇත.

 

ජපානයේ ප්‍රධාන පෙළේ පෙලේ ආයතන හා සමාගම් විස්සකට පමණ මෙම Emotet malware මගින්  බලපෑම් වූ බව ජපාන ආරංචි මාර්ග සනාථ කර තිබේ.

 

116 Views

Comments